පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. දරුවන්ගෙන් පැමිණි ඉල්ලීම් සලකා බලා, පවතින අයහපත් කාළගුණ තත්ත්වය ද සැලකිල්ලට මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව, අයදුම්පත් කැඳවීමේ…












