කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනයට විවෘතයි

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ. වසා දමා තිබු කඩුගන්නාව ප්‍රදේශයෙන් ඊයේ (03) පස්වරුවේ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරීය සඳහන් කළේය. ඒ අනුව උදෑසන 6ත් රාත්‍රී 9ත් අතර කාලය තුළ දී පමණක්…












