News Editor

News Editor

පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කිරීමට පියවර

පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා නාත්තන්ඩිය අතර තිබුණු පිළිසකර කිරීමේ කටයුතු අවසන් කර ඇති නිසා, කොළඹ කොටුව සිට නාත්තන්ඩිය දක්වාම දුම්රිය ධාවනය සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අයහපත් කාලගුණය හමුවේ පුත්තලම් මාර්ගයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන්, එම මාර්ගයේ…

මහින්ද, ගෝඨාභය, රනිල් වැනි ආපදා කළමනාකරණය ගැන හසළ අත්දැකීම් ඇති අයගෙන් ප්‍රයෝජනයක් ගන්න ආණ්ඩුව අසමත් වුණා – ගම්මන්පිල

ලංකා ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ව්‍යසනයට ශ්‍රී ලංකාව මුහුණ දුන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවට මෙම ව්‍යසනයට මුහුණ දීමට සිදු වූයේ රජය විසින් සිදු කළ වැරදි 14 ක් නිසාවෙන් බවයි…

සම්ප්‍රදාය බිඳිමින් පුටින්ව වැළඳගන්න මෝදි ගුවන් තොටුපළට යයි

සම්ප්‍රදාය බිඳිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි නවදිල්ලි ගුවන්තොටුපළේදී රුසියානු ජනාධිපති පුටින් පෞද්ගලිකව හමුවී සිය සුහදත්වය ප්‍රකාශ කළේය. ජනාධිපති පුටින් ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයක නිරතව සිටී. ඔහු දෙසැම්බර් 5 වැනි දින දිල්ලියේදී අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ 23 වැනි ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව පවත්වනු…

අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කෙරේ

අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කරන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව, ආපදා තත්ත්වය පහව යාමත් සමග එම තීරණය ගත් බවයි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ඒ.ඩී. කහටපිටිය සඳහන් කළේ. පසුගියදා පැවති ආපදා…

ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයාව 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝනය…

දුම්රිය සීසන් පත හිමි මගීන්ට ලංගම බස්වලත් යන්න වරම්

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට එය ඉදිරිපත් කර ශ්‍රී ලංගම බස් රථවල ගමන් කිරීමට අවස්ථාව ලැබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සඳහන් කරනවා.

අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ ලේඛන සකස් කළ අයෙකු අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කරමින් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝණය කරමින් කටයුතු කළ පුද්ගලයෙකු පසුගිය 03 වැනිදා පානදුර නගරයේ බස් නැවතුම්පල ඉදිරියේ දී…

ඉදිරියේදී බිත්තර හිඟයක්

එම තත්ත්වය මත උත්සව සමයේ කේක් නිෂ්පාදනයට ද බලපෑම් එල්ලවිය හැකි බවයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එන්.කේ. ජයවර්ධන කියා සිටියේ.

මරික්කාර් මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා  අද (5) පෙරවරුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා…

‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදලට’ රුපියල් මිලියන 697කට අධික පරිත්‍යාග

‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදල’ (Rebuilding Sri Lanka Fund) සඳහා මේ දක්වා රුපියල් මිලියන 697කට අධික පරිත්‍යාග මුදලක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කරනවා. ලේකම්වරයා පැවසුවේ, මෙයින් රුපියල් මිලියන 635ක් ලංකා බැංකු ගිණුම හරහා ද, රුපියල්…