සෙව්වන්දිට රට පනින්න උදව් කළ ආනන්දන්ගේ ජාවාරමත් හෙළිවෙයි

දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දිට රටින් පළා යෑමට සහාය දැක්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආනන්දන් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අනාවරණ කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔහු කලක සිට උතුරේ කේරළ ගංජා ජාවාරමේ නිරතව ඇති…













