අද උදෑසන 6.30 වන විට ප්‍රධාන ගංගාවල ජල මට්ටම

අද (29) උදෑසන 6.30 වන විට දිවයින පුරා ප්‍රධාන ගංගාවල ජල මට්ටම සහ වර්ෂාපතන තත්ත්වය පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, බොහෝ දුරට වර්ෂා තත්ත්වය අඩු වී ඇති බවත්, ගංගාවල ඉහළ ගොස් ඇති ජල මට්ටම් පහළ…











