රටම අනතුරේ දැමූ ‘දිට්වා’ ලංකාවෙන් යයි

‘දිට්වා’ සුළි කුණාටුව හෙට (30) දිනය වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය පවසයි. ඇය සඳහන් කර සිටියේ අද උදෑසන වනවිට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් අසූවක් පමණ වයඹ දෙසින්…












