නාය යෑමේ අවදානම තවදුරටත් පවතිනවා – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැවති වර්ෂාපතනයේ අඩුවීමක් සිදු වුව ද මෙතෙක් නාය යෑමේ අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව පැවති වර්ෂා සහිත කාලගුණයත් සමඟ පස සංතෘප්ත වී උපරිම අවස්ථාවට පැමිණ ඇති නිසා,…











