අද සවස ධාවනය වන දුම්රියන් ගැන දැනුම්දීමක්

අද (30) දින සවස ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා. අදාළ දුම්රියන් පහතින්. මුහුදුබඩ දුම්රිය මාර්ගය * මරදාන – ගාල්ල දක්වා – ප.ව.05.25 -මන්දගාමී * මරදාන -අළුත්ගම දක්වා- පෙ.ව.06.25 – මන්දගාමී* මරදාන -අළුත්ගම දක්වා –…











