තිස්සමහාරාමයේ මිතුදමක අවාසනාවන්ත අවසානයක් – මිතුරාගේ සිරුර ඇළකින් හමුවෙයි

තිස්සමහාරාම පොලිස් වසමේ සඳුන්ගම ප්‍රගති මාවත ප්‍රදේශයේ ඇළකදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙන බව තිස්සමහාරාම පොලිසිය වාර්තා කරයි. මෙම සිද්ධිය ඊයේ (17) සවස් කාලයේදී සිදුව ඇති අතර, පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු ලෙස හඳුනාගෙන ඇත්තේ වයස අවුරුදු…













