News Editor

News Editor

වසර 20ක් තිස්සේ රෝගීන් ඇන්දු හොර ජීවකයා මාට්ටු

වසර 20ක පමණ කාලයක් තිස්සේ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කළ පුද්ගලයෙක් එගොඩඋයන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාද්දූව දෙල්දූවේ පදිංචිකරුවෙක් වන 54 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එගොඩඋයන තාලරුක්ඛාරාම විහාරස්ථානය ආසන්නයේ සහන සේවා නමින් පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයේදීයි. මෙම…

යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව ඔක්තෝබර් 15 කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ඔක්තෝබර් 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද (22) කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් ලෙස නම් කර සිටින…

දූෂ­ණ­යට එරෙ­හිව පිලි­පීන ජන­තාව මැනිලා නුවර වටලති

ගංව­තුර පාලන ව්‍යාපෘ­ති­ය­කදී ඩොලර් බිලි­යන ගණ­නා­වක මහ පරි­මා­ණයේ දූෂණ වංචා­වක් සිදු­වීම සම්බ­න්ධ­යෙන් කෝප­යට පත් දස­ද­හස් සංඛ්‍යාත ජන­තාව පිලි­පී­නයේ මැනිලා අග­නු­වර විරෝ­ධ­තා­ව­කට එක්වූ බවත්, පොලී­සිය සමඟ ගැටුම් ඇති­ක­ර­ගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට විශා­ල­තම දූෂණ විරෝධී ජනතා උද්ඝෝ­ෂ­ණ­යක් වෙනු­වෙන් අති­වි­ශාල…

බෙල්ල කපා කතක මැරූ තිදෙ­නාට මරණ දඬු­වම

1997 වසරේ මාර්තු 17 වැනි දින හෝ ඊට අසන්න දින­ය­කදී බෙම්මුල්ල පොලිස් වසමේ අලු­ත්ගම, බෝග­මුව ප්‍රදේ­ශයේ නි‍ෙව­ස­කට අයුතු ජන­රා­ශි­යක සාමා­ජි­ක­යන් වෙමින් එම නි‍ෙව­සට ගල් මුල්ව­ලින් පහර දී එම නිවා­ස­යට අලාභ කිරීම, රථ වාහ­න­යක් ගිනි තැබීම හා ගෙහිමි කාන්තාව තියුණු ආයු­ධ­ය­කින්…

කම්කරු අමාත්‍යාංශයේ ජංගම සේවා සතිය අද සිට

කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. එම අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරු 9.00 සිට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ වීමට නියමිත බවය. අමාත්‍යාංශය…

පුරාවස්තු සොයා කැණීම් කළ තරුණියක් අත්අඩංගුවට

ඇතිමලේ පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකාරියක් කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29 ක්…

හෝටලයක නාන තටාකයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කටාන – කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන මාඋස්සාකැලේ, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග විනෝද වෙමින් එම හෝටලයෙහි නාන තටාකයෙහි දිය නාමින් සිටියදී මෙලෙස…

මාරක රිය අනතුරු 04ක්‍- පියතුමෙකුටත් දිවි අහිමි වෙයි

දිවයින පුරා ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු 04කින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (22) සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ දහවල් කාලයේ ඉලුප්පකඩවෛ පොලිස් වසමේ යාපනය මන්නාරම මාර්ගයේ කල්ලියඩි ප්‍රදේශයේදී මන්නාරම…

ජනපති අද රාත්‍රියේ අමෙරිකාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද රාත්‍රියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි. ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහායි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව හෙට හා අනිද්දා නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතයි. අනිද්දා එරට…

ලොව ප්‍රථම ළමා සමාජ මාධ්‍ය තහනම ඔස්ට්‍රේලියාවෙන්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමේ නීතිය දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක වීමත් සමග එළඹෙන දෙසැම්බර් 10 වැනිදා සිට TikTok, Facebook, Snapchat, Reddit, X (ට්විටර්) සහ Instagram වැනි සමාජ මාධ්‍ය වේදිකා භාවිතය ළමුන් සඳහා අවහිර වනු…