ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අද (07) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. මෙම පනත් කෙටුම්පත සම්මතවීමත් සමඟ…













