වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට

සැප්තැම්බර් මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (26) දිනයේදී අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා. ඒ අනුව, රුපියල් 3,014,260,000 ක මුදලක්, ප්‍රතිලාභීන් 602,852 කගේ ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි එම…













