ක්‍රිෂ් නඩුවට කොළඹ අධිකරණයේ මුල් නඩු වාර්තාව කැඳවීමට නියෝග

ක්‍රිෂ් ගණුදෙණුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (26) එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු…













