කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී අද ආරම්භ වුණා. විසි හයවැනි වරට පැවැත්වෙන මෙවර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ…













