ජපානයේ ඊසානදිගට රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූමිකම්පාවක් : සුනාමි අනතුරු ඇඟවීම්

ජපානයේ ඊසානදිග ප්‍රදේශයට අද (12) රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූමිකම්පාවක් බලපා තිබෙනවා. ඒ හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එම භූමිකම්පාව ජපාන වේලාවෙන් පෙ.ව. 11.44ට පමණ සිදුව තිබෙනවා. මීටර…












