හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 300 ක් සොයාගෙන ඇති අතර, සැකකරු මැලේසියාවේ සිට මෙරටට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. කටුනායක ගුවන් තොටුපොළේ…












