මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (13) මෙම අනතුරු සිදුව තිබුණේ බොරලැස්ගමුව, වැල්ලව, දංකොටුව, මදුරාගොඩ සහ කඩවත පොලිස් වසම්වලදීය. කොළඹ – හොරණ මාර්ගයේ පිරිවෙන හන්දිය අසලදී ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට…












