News Editor

News Editor

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු…

චන්ද්‍රිකා දුන්නේ බණ්ඩාරනායක පදනමට ලැබෙන මුදල්නේ, මට එහෙම මුදල් ලැබෙන පදනමක් නෑ – මෛත්‍රී

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ලබා දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව හරහා බණ්ඩාරනායක පදනම වෙත ලැබෙන මුදල් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව තමන්ට එලෙස මුදල් එකතු වන පදනමක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පොහොට්ටුවේ හා වර්තමාන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු දෙදෙනෙක් මරණ තර්ජනයකට අධිකරණයට

පිස්තෝලයක් ඔලුවට තබා මරණ තර්ජනය කර හා පහරදිමේ සිද්ධියට සම්බන්ධයෙන් මන්ත්‍රිවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි. මෙම සිද්ධියට අදාළ මන්ත්‍රි වරුන් දෙදෙනා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සිද්ධිය සම්බන්ධව  අත්අඩංගුවට ගෙන තිබෙන්නෙ හිටපු පොහොට්ටුවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි වරයෙක් සහ…

‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගතවු දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 605ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 619ක් සහ හෂීෂ් ඇතුළු…

අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් හේතුවෙන් දෙසැම්බර් මස 16වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. එමෙන්ම…

ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් 10ක් මරුට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද (14) දහවල් සිදුකළ තිබූ සමූහ වෙඩි තැබිමෙන් මේ වන විට 10 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන් වේ. ඒ අතර එක් වෙඩික්කරුවෙකුද සිටින බව එරට පොලීසිය පවසා ඇත. එමෙන්ම මෙම වෙඩි තැබීමෙන් 12…

ආපදා සහන ලබා දීමට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා සහන ලබා දීමට අදාළ නව චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, ජීවිත හානි වන්දි…

‘දිට්වා’ විනාශ කළ පොල් ගසකට රු.10,000ක වන්දි

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් වෙනුවෙන් ගොවීන්ට පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් සහ පොල් පැළ ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි පැවසුවේ මෙම ආපදාව හේතුවෙන් පොල් කර්මාන්තයට දැඩි බලපෑමක්…

“අපි පළිගන්නවාමයි” -ISIS ප්‍රහාරයට ට්‍රම්ප් උත්තර දෙයි

ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්තවාදීන් විසින් සිරියාවේදී එල්ල කරන ලද ප්‍රහාරයකින් පසු බරපතල පළිගැනීමක් සිදු කරන බවට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වී තිබෙනවා. සිරියාවේ මධ්‍යම ප්‍රදේශයේදී සිදුවූ මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු භටයන් දෙදෙනෙකු සහ සිවිල් පරිවර්තකයෙකු ඇතුළුව පුද්ගලයන් තිදෙනෙකු…

නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව නම් කෙරේ

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව නම් කර තිබෙනවා. එහි සෙසු සාමාජිකයන් වශයෙන් විනෝදන් ජෝන්, තරංග පරණවිතාන සහ ඉන්දිකද සේරම් නම් කර ඇති බවයි ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ.