ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ඌමාඇල අමුණ පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් විනාශයට ලක්වූ අතර එය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණෙමින් පවති. වර්ෂ 1856 දි ආරම්භ වූ මෙම ඌමා ඇල ව්‍යාපෘතිය උඩරට එළවලු වගාවට 65% ක පමණ දායකත්වයක්…











