දෙහිවල වෙඩි තැබීමේ සිද්ධිය : පැදිකරු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම හා බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2025.07.18 වන දින දෙහිවල දුම්රියපොල අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු…













