මහවැලි අධිකාරියට අයත් ජලාශ කිහිපයක් වාන් දමයි – අවධානයෙන් සිටින්නැයි දැනුම් දීමක්

පවතින වර්ෂාපතනයක් සමඟ මහවැලි අධිකාරියට අයත් ජලාශ කිහිපයක් වාන් දැමීම ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය සදහන් කරයි. දැනට පවතින වර්ෂාපතනය අනුව, මහවැලි ද්‍රෝණියට අයත් ප්‍රධාන ජලාශ අතුරින් වික්ටෝරියා ,රංදෙණිගල, රංටැඹේ යන ජලාශ…












