News Editor

News Editor

පක්ෂ මූල­ස්ථා­නයේ අයි­තිය තිබු­ණට ඒ අයට ශ්‍රීල­නි­පය අයිති නෑ

ඔබ සජබ සහ නිද­හස් පක්ෂය අතර දෝල­නය වෙනවා වගේ පෙනෙන්නේ? අපි සමගි ජන බල­වේ­ග­යට අයිති සන්ධා­න­යයි නියෝ­ජ­නය කරන්නේ. ඒ තුළ පක්ෂ ගණ­නා­වක් වෙනවා. නිද­සුන් විදි­හට රාවුෆ් හකීම් මැති­තු­මාගේ පක්ෂය, රිෂාඩ් බදු­ර්දීන්, සුම­න්දි­රන් මැති­තු­ම­න්ලාගේ පක්ෂ ආදිය පෙන්වා දෙන්න පුළු­වන්. ඒත් මං…

මනම්පිටියේදී අත්පා ගැට ගසා ඝාතනය කළ ටිපර් රථ රියදුරෙකුගේ මළ සිරුරක් හමුවේ

අත්පා ගැට ගසා ඝාතනය කර තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මනම්පිටිය ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ සොයා ගෙන තිබෙනවා. එසේ ඝාතනයට ලක්ව ඇත්තේ, අරගන්විල ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ රියදුරෙක්. පොලිසිය සඳහන් කළේ, මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු හදුනාගෙන ඇති…

සජබ කාලගුණයට යයි

දිට්වා සුළි කුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු හුවමාරු වූයේ කෙසේදැයි විමසීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද එම දෙපාර්තමේන්තුවට ගොස් තිබුණා. මේ අතර, හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල්…

ස්වයංක්‍රීයව ධාවනය වන BYD වාහන අත්හදාබැලීම ඇරඹෙයි

කෙටි කලකින් ලෝක වෙළෙඳපොලේ ජනප්‍රියතම විද්‍යුත් වාහන සන්නාමය බවට පත්වූ BYD වෙතින් තුන්වැනි මට්ටමේ (L3) ස්වයංක්‍රීය රිය පැදවීමේ පද්ධති සහිත මෝටර් රථ නිෂ්පාදනයට අතගසා තිබෙනවා. චීන රජය මෙම තාක්ෂණය නියාමනය ඉවත්කිරීමට පියවර ගැනීමෙන් පසුව එම සමාගම මෙම තීරණයට එළඹුණු බවයි…

සෑම හමුදා සොල්දාදුවෙකුටම ට්‍රම්ප්ගෙන් ඩොලර් 1,776ක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට හමුදා සේවා සාමාජිකයින් වෙත නත්තලට පෙර ‘රණශූර ලාභාංශයක්’ ගෙවන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇමරිකානු ඩොලර් 1,776 ක මුදලක් බැගින් එරට හමුදා සාමාජිකයින් මිලියන 1.45 කට මෙම මුදල ගෙවීමට නියමිතයි. මෙම ගෙවීම්වලට අදාළ චෙක්පත්…

‘Rebuilding Sri Lanka’ අරමුදලට Indra Traders වෙතින් රු. මිලියන 100ක් 

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා Indra Traders (Pvt) Ltd විසින් රුපියල් මිලියන 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඊට අදාළ චෙක්පත එහි නිර්මාතෘ/සභාපති ඉන්ද්‍රා සිල්වා මහතා විසින් අද…

පුද්ගලයෙකුට පහර දුන් පොලිස් ලොක්කාට ස්ථාන මාරුවක්

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අදාළව කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව ස්ථාන මාරුකර තිබේ. ඒ අනුව ඔහු කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරියෙකු විසින්…

නාමල්ගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරියේ කැඳවයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදූරුගොඩ මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා විසින්…

දෙසැම්බරයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට

දෙසැම්බර් මාසයේ ගත වු මුල් සති දෙකක කාලය තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. දෙසැම්බර් මස පළමු වෙනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 93,031දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම…

අස්වැ­සුම වැඩි­හිටි දීම­නාව අද

මේ වසරේ දෙසැ­ම්බර් මාසයේ අස්වැ­සුම වැඩි­හිටි දීම­නාව අද (18) ප්‍රති­ලා­භීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව රජය ප්‍රකාශ කරයි. ඒ අනුව වයස අවු­රුදු 70ට වැඩි වැඩි­හි­ටි­යන්ගේ වැඩි­හිටි දීම­නාව ලෙස රුපි­යල් මිලි­යන 3081කට අධික මුද­ලක් ගෙවනු ලැබේ. මෙම මුදල ප්‍රති­ලා­භීන් 616,346…