Rebuilding Sri Lanka අරමුදලට ස්වීඩන් ජාතිකයෙකුගෙන් ඩොලර් 33,000 ක මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට ස්වීඩන් ජාතිකයෙකු වන V.P. Nackholm විසින් ඩොලර් 33,000 ක මූල්‍ය ආධාරයක් පිරිනමා තිබෙනවා. ඇය විසින් අදාළ මුදල එම…











