ලෝකයේ සෑම රටක්ම හදවතින්ම ශ්‍රී ලංකාව සමඟ සිටිනවා

ලෝකයේ සෑම රටක්ම හදවතින්ම ශ්‍රී ලංකාව සමඟ සිටින බවට මෑතක දී සිදුවූ ව්‍යසනයෙන් පසුව මෙරටට ලබාදී තිබෙන සහයෝගයෙන් පෙන්නුම් කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත්…












