උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා අඹේවෙල අතර දුම්රිය ධාවනය හෙට සිට යළි ආරම්භ වෙයි

හෙට (20) දින සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9.00 ට සහ ප.ව 3.00 ට දුම්රිය දෙකක් අඹේවෙල දක්වා ධාවනය වන අතර, අඹේවෙල…











