පුද්ගල ඝාතනයකට සම්බන්ධ පුද්ගලයින් 07ක් අත්අඩංගුවට

හින්දු ජාතිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 07 දෙනෙකු බංග්ලාදේශ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බව පවසමින් ඇඟලුම්කම්හල් සේවකයෙකු වන 27 හැවිරිදි අදාල පුද්ගලයා පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඔහුගේ…











