ජලාශ 36 ක් තවදුරටත් වාන් දමමින් පවතිනවා – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ප්‍රධාන වැව් 73 න් ජලාශ 36 ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එසේම මධ්‍යම ප්‍රමාණයේ වැව් 52 කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවත්, මෙම වාන් දැමීම මඟින් ගංවතුර තත්ත්වයක් හෝ එවැනි තත්ත්වයකට ජලය නිදහස් වීමක්…











