News Editor

News Editor

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධ සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කරන්නේ නම් අදාළ ආයතනය පිළිබද නිවැරදි…

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පොලිස් නිලධාරියෙකුට කළ බව කියන පහරදීමක් සම්බන්ධව වාර්තා වන කරුණුවලට අදාළව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ පසුගිය 20 වැනි දින රාත්‍රී 08.40ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට…

තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

සෙට්ටිකුලම – වීරපුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවට සෙට්ටිකුලම පොලීසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ තවසිකුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දුරකතන සංවාදයක් හේතුවෙන් ඇති වූ…

මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

මැණික් තොගයක් ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවාගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු  කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස්වල පසුවන…

අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

අත්තනගලු ඔයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ. අත්තනගල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයා ගෙන ඇත. පොලීසිය පැවසුවේ මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය. මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර…

තැන තැන සිදුවන මාරක අනතුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් එකම පවුලේ මව සහ පුතා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යාපනය පේදුරුතුඩුව මාර්ගයේ පුත්තූර් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මිය ගොස් ඇත. පුත්තූර් දෙස සිට පේදුරුතුඩුව දෙසට ධාවනය වූ යතුරු…

හානි වූ මාර්ග රැසක් අලු­ත්වැ­ඩි­යා­ කර දුම්රිය ධාව­නය අර­ඹයි

සුභා­ෂිණී සේනා­නා­යක, සී ගමගේ – සොර­ණා­තොට සමූහ, ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්ම­සිරි, ත්‍රිකු­ණා­ම­ලය විශේෂ ‘දිට්වා’ සුළි කුණා­ටුවේ බල­පෑ­මෙන් හානි වූ දුම්රිය මාර්ග රැසක් මේ වන­විට අලු­ත්වැ­ඩියා කිරී­මට හැකි වීම නිසා දුම්රිය ධාවන කට­යුතු නැවත ඇර­ඹී­මට පිය­වර ගෙන තිබේ. ඒ අනුව…

වගා හානි වන්දි කෝටි 153.5ක් ගොවි ගිණු­ම්ව­ලට

දිට්වා සුළි කුණා­ටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය හේතු­වෙන් අප­විත්‍ර වූ නිවාස පිරි­සුදු කර ගැනීම සඳහා රජ­යෙන් ලබා දෙන රුපි­යල් 25,000 සහ ගෘහ උප­ක­රණ මිල දී ගැනී­මට දෙන රුපි­යල් 50,000ක දීම­නාව මෙම 31 දිනට පෙර ලබා දීමට කට­යුතු කරන ලෙස…

IMF වෙතින් ඩොලර් මිලි­යන 206ක මූල්‍යා­ධාර

දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් ආර්ථි­ක­මය වශ­යෙන් ඇති විය හැකි බල­පෑ­ම්ව­ලට මුහුණ දීම සඳහා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙන් හදිසි මූල්‍යා­ධාර ලෙස ශ්‍රී ලංකා­වට ඇම­රි­කානු ඩොලර් මිලි­යන 206ක් ලබා දීමට අනු­මැ­තිය පළ කර ඇත. එම මුදල ආපසු ගෙවී­මට වසර තුනත් පහත් අතර කාල­යක්…

එළඹෙන උත්සව උත්සව සමය නිමාවන තෙක් යුද හමුදා මූලස්ථානයේ “මෙහෙයුම් මැදිරියක්”

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් “මෙහෙයුම් මැදිරියක්” ස්ථාපිත කිරීමට ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ. උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම…