රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර දැඩි වෙයි

රුසියාව, යුක්‍රේනයේ ප්‍රධාන ඔඩෙසා කලාපයට ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ප්‍රහාර හේතුවෙන් එම කලාපයේ විශාල විදුලි කප්පාදුවක් සිදුව ඇති අතර කලාපයේ සමුද්‍රීය යටිතල පහසුකම්වලට ද තර්ජනයක් එල්ල වී ඇත. පසුගිය සතියේ, රුසියාව විසින්…












