News Editor

News Editor

පේදුරුතුඩුවේ ලන්ච් ෂීට් භාවිතයට තහනමක්

යාපනය – පේදුරුතුඩුව නගර සභා සීමාවට අයත් හෝටල් සහ ආහාර අලෙවිසැල් තුළ ලන්ච් ෂීට් භාවිතය  සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර තිබේ. මෙම තහනම 2026 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන බව පේදුරුතුඩුව නගර සභාව නිවේදනය කර තිබේ. හෝටල් සහ…

චීන දූත පිරිස දිවයිනට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයින් ඇතුළු 11 දෙනෙකුගෙන් සමන්විත චීන දූත පිරිසක් අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. අද පෙ.ව 9.45ට පමණ ශ්‍රීලන්කන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් මොවුන් දිවයිනට ආ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. ඔවුන් පිළිගැනීම සඳහා මෙරට චීන තානපතිවරයා සහ…

ජයිශංකර් ජනපති අනුර හමුවෙයි

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවී තිබේ. මේ වනවිට ද්විපාර්ශ්වයික සාකච්ඡා ආරම්භ කර ඇති බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඊයේ…

ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

‍’දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර තිබේ. එම පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක සහනධායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන…

ලෝක ඉතිහාසයේ රන් මිල ඉහළම අගයට: අවුන්සයක මිල ඩොලර් 4,500 සීමාවට

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (23) ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස වාර්තාගත මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් 4,400 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මේ වන විට එය ඩොලර් 4,500 ආසන්නයේ පවතින බවයි…

නුගේගොඩ වෙඩිතැබීමේ CCTV දර්ශන එළියට

නුගේගොඩ ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රියේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි තරුණයෙකුව යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ලුහුබැඳ යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ…

ඝාතනයකින් කෙළවර වූ පුද්ගලික ආරවුල

පුද්ගලික ආරවුලක් දුරදිගයෑමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (22) දහවල් කාලයේ මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ, මාරවිල පොලිස් වසමේ දුන්කන්නාව ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ, දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු අසල්වැසියෙකු සමඟ ඇති වූ පුද්ගලික…

මාරක අනතුරු කිහිපයක් – තිදෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් තරුණයින් දෙදෙනක් සහ කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (22) මෙම අනතුරු සිදුව තිබුණේ, මුල්ලේරියාව, අනුරාධපුර සහ ගිරිඋල්ල යන පොලිස් වසම්වලදීය. අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්වාන ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක්…

කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර හේතුවෙන් අද (23) දින පස්වරු 3 සිට රථවාහන ගමනාගමනය සීමා කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, පෙරහැර හෙලේනා ප්‍රාථමික විද්‍යාලය…

ස්වේච්ඡා විශ්‍රම වැටුප් ක්‍රමය ප්‍රමාද වීමෙන් ලංවිම සේවකයින් 2000කට වැඩි පිරිසක් අර්බුදයක

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මගින් විදුලිබල මණ්ඩලයේ නව සමාගම්වලට අනුයුක්ත නොවන සේවකයින් විසින් පිරිසක් විසින් සිය සේවා විශ්‍රාම ගැනීම සම්බන්ධව බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව අදාළ ලිපිය මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ එම සේවකයින් සඳහන්…