News Editor

News Editor

T-56 ගිනිඅවියක් සමඟ අතහැර ගිය මෝටර් රථයක් රාගම දී හමුවෙයි

T-56 වර්ගයේ ගිනිඅවියක් සහිත මෝටර් රථයක් රාගම ප්‍රදේශයේදී අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව, ඊයේ (22) පස්වරු 7.30 ට පමණ මෙම මෝටර් රථය රාගම, පහළවත්ත කනත්තට යාබද වෙල් යාය අසල තිබියදී සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන්…

ශ්‍රී ලංකාවට සෑම සහයෝගයක්ම ලබා දෙන බවට ඉන්දීය අගමැතිවරයාගෙන් සහතිකයක්

‘දිට්වා’ සුළි කුණාටුවත් සමඟ හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන අතර, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව ඊට හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය…

නත්තල් වෙනුවෙන් කොළඹ සහ ගාලු මුවදොර ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

2025 නත්තල් උත්සවය සැමරීම සඳහා අද (24) දින විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත, විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණීම අපේක්ෂා කරන බව පොලිසිය පවසනවා. ඒ අනුව, එසේ පැමිණීමේදී ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා…

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා අද සිට ආරම්භ වෙයි

උත්සව සමය වෙනුවෙන් අද (24) සිට 27 වැනිදා දක්වා විශේෂ අමතර බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න පවසනවා. දුම්රිය පහසුකම් අඩාල වීම, මගීන්ගේ ඉල්ලීම් ආදිය සලකා බලා මෙලෙස විශේෂ බස් රථ යොදවා…

අද කාලගුණ නිවේදනය

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණු පළාතේත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම…

නිල සංචාරය නිම කළ ඉන්දීය විදෙස් අමාත්‍ය ජයශංකර් දිවයිනෙන් පිටව යයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සිය දෙදින නිල සංචාරය නිම කරමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (22) මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රැඳී සිටි කාලය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි…

ශ්‍රී පාද අඩවිය පරිශ්‍රයේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයට එරෙහි නීති තද කරයි

අද (23) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක් වෙමින් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ බව සඳහන් ක‍‍ළේය. එහිදී ශ්‍රී පාද අඩවිය සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත මගින් ආවරණය වන අධි සංවේදී පාරිසරික කලාපයක් වන…

නත්තල් වෙනුවෙන් කොළඹ සහ ගාලු මුවදොර ආශ්‍රිතව නව රථවාහන සැලැස්මක්

2025 නත්තල් උත්සවය සැමරීම සඳහා හෙට (24) දින විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බව පොලීසිය පවසයි. එසේ පැමිණීමේදී ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය…

පාසල් නිවාඩුවේ වෙනසක් – අලුත් පාසල් ආරම්භය ජනවාරි 5 වනදා

රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද (23) සිට 2026 වසරේ ජනවාරි මස 4 වන දින දක්වා පාසල් නිවාඩු ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කර ඇත්තේ, 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලු ම…

කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ. ඒ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි. එම සජීවී ප්‍රවෘත්ති සාකච්ඡාව ඉහතින් දැක්වෙන අතර කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනය පහතින් දැක්වේ.