දික්ඕවිට වරායට රැගෙන ආ බහුදින යාත්‍රාවේ හෙරොයින් කිලෝ 21කට අධික ප්‍රමාණයක්

දික්ඕවිට වරායට රැගෙන ආ මෙරට බහුදින යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. එසේම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවමත් ගණනය කරන බවයි නාවික හමුදාව සඳහන් කර ඇත්තේ. මෙසේ රැගෙන ආ බහුදින යාත්‍රාවේ උර 11ක හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය…












