අත්හැර දමා ගිය මෝටර් රථයක් තුළ ගිනිඅවියක් හමුවීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට

රාගම පහලවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබී T-56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් ගැබ් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති…










