හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

බොරැල්ල මිහිදු සෙන්පුර ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එහිදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 490යි මිලිග්‍රෑම් 300ක් සොයාගෙන ඇත. පොලීසිය…












