ඝාතනයකින් කෙළවර වූ පුද්ගලික ආරවුල

අයගම, සමරුගම ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසීය. මියගොස් ඇත්තේ 57 හැවිරිදි අයගම, සමරුගම ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙකි. අසල්වැසි නිවසක පුද්ගලයෙකු…











