News Editor

News Editor

රටම එකට ජාතික මෙහෙයුමෙන් 840දෙනෙකු අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගත වූ දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 840දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි හෙරොයින් ග්‍රෑම් 378ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 417ක් සහ හෂීෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයා…

කටුනායකට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක්

කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (28) උදෑසන දෝහා සිට පැමිණෙමින් තිබූ කටාර් ගුවන් සේවයේ ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට ගුවන් තොටුපොළ කළමනාකරු වෙත ලද විද්‍යුත් තැපැල් පණිවිඩය අනුව එම ගුවන් යානය විශේෂ සෝදිසි කිරීමකට ලක් කළ අතර , එහිදී…

2026 වර්ෂයට ආදාළ රජයේ නිවාඩු මෙන්න

2026 නව  වර්ෂය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 03 ක පමණ කාලයකි.එහිදි 2026 වසරට අදාළ දින දර්ශන මේ වනවිටත් නිකුත් වී අවසන්ය. මේ අතර 2026ට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2026…

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ජනවාරි 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව හිටපු අමාත්‍යවරයා අද (28) ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් පද්මා අමරතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම…

2025 වසරේ මුල් මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 4500 ඉක්මවයි.

2025 වසරේ මුල් මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 4,613 ක් බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රුපියල් බිලියන 2,105 ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රුපියල් බිලියන 2,223 ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා…

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ පණිවිඩය එවූ පුද්ගලයා සොයා විමර්ශන

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එල්ල වූ බෝම්බ තර්ජනය මහජන කලබලයක් ඇති කිරීම සඳහා හිතාමතා සිදුකළ අසත්‍ය ප්‍රචාරයක් (Hoax) බව පොලිසිය තහවුරු කරනවා. පෙරේදා (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබුණු නිර්නාමික විද්‍යුත් තැපැල් (E-mail) පණිවිඩයක් මගින් කියැවුණේ කාර්යාල පරිශ්‍රයේ ස්ථාන 5ක පුපුරණ…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

පහරදීමකින් අයෙක් ජීවිතක්ෂයට

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. අයගම සමරුගම ප්‍රදේශයේදී සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පැවසුවේ. ඊයේ (27) පෙරවරුවේ අයගම පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙන බවද පොලිසිය සඳහන්…

රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් ඝාතන රැසක තොරතුරු හෙළිවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මීටියාගොඩ පොලිස් ස්ථානය විසින් පසුගිය 24 වැනි දින අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන කටයුතු සිදුකරන සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනීමට මීටියාගොඩ පොලීසිය සමත්ව තිබේ. සැකකරු රැඳවුම් නියෝග මත…

දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

ඉන්දියාවේ දිල්ලි හි වායු ගුණාත්මකභාවට ඉතා දුර්වල මට්ටමක් කරා ළඟා වී ඇතැයි ඉන්දීය මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබේ. ඒ අනුව එම වායු ගුණාත්මක දර්ශකය 418ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජාත්‍යන්තර ගුණාත්මක තත්ත්ව වාර්තා දර්ශකවල මෙම අගය අනතුරුදායක ලෙස…