මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටුවක් නාවික හමුදා භාරයට: 5ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය රැගෙන ගිය බව කියන බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. එමෙන්ම එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ඔහු සඳහන්…













