රුහුණ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි සහ තෙවැනි වසරවල සිසුන්ට එම පීඨයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සිසුන්ට වහාම නේවාසිකාගාරවලින් පිට වී යන ලෙසට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දී ඇති බව සඳහන්. මාපලානේ පිහිටි කෘෂි…













