SL vs BAN 1st Test : ධනංජය ද සිල්වාගෙන් ශතකයක්
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා. එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත් වුණා. ඔහුගේ ශතකය පන්දු 126 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ…




