ශ්‍රී ලංකාව සහ බෙලීස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

ශ්‍රී ලංකා රජය සහ බෙලීස් රජය අද (21) සිට ක්‍රියාත්මක වනපරිදි රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබේ. ඊට අදාළ ගිවිසුමට නිව්යෝර්ක් නුවරදී අත්සන් තැබුණි. ඒ, තානාපති සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය මහතා සහ තානාපති සහ එක්සත් ජාතීන්ගේ…













