ඉදිරි පැය 24 සඳහා අවවාදාත්මක නිවේදනයක්

තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙස අදාළ නිවේදනය මඟින් දැනුම් දී ඇත. එම නිවේදනය අද (24) උදෑසන…













