VietJet ගුවන්යානයක දරු උපතක්
තායිවානයේ, තායිපේ සිට තායිලන්තයේ බැංකොක් දක්වා පියාසර කරමින් තිබූ VietJet ගුවන්යානයකදී කාන්තාවක් දරුවකු ප්‍රසූත කර තිබේ. ඒ අවස්ථාවේ ගුවන්යානයේ ප්‍රධාන ගුවන් නියමු Jakarin Sararnrakskul, සිය සහායක කාන්තා ගුවන්නියමුවරියට නියමු කුටිය බාරදී දරු ප්‍රසූතිය සිදුකළ කාන්තාවගේ තත්වය පිළිබඳ අවධානයෙන් සිට ඇති…



