ඉන්ධන, බෙහෙත්, පොහොර දැන් රටේ තියෙන්නේ ණය ගෙවන්නේ නැති නිසා – බන්දුල
රට තුළ ඉන්ධන, බෙහෙත්, පොහොර තිබෙන්නේ ණය නොගෙවා සිටීම නිසා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව සියලුම දෙනා අවධානය යොමු කළ යුත්තේ එම කරුණ සම්බන්ධයෙන් බවයි (12) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන්…



