ජන අරගල ව්‍යාපාරයේ අත්ඩංගුවට ගත් සැකකරුවන්ගේ හඳුනා ගැනීමේ පෙරට්ටුව ලබන 27 කැඳවීම නියෝග
ජන අරගල ව්‍යාපාරය විසින් පසුගියදා (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් පහරදීම් සිදුකළ බවට අද (22) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සැකකරුවන් පස්දෙනාට අදාළ පෙරට්ටුව ලබන 27 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග…



