නිකවැව මැදි විදුහලේ සිවිලමක් බිම සිසුවෝ නූලෙන් බේරෙති
මහව අධ්‍යාපන කලාපයට අයත් නිකවැව දේවානම්පිය තිස්ස මධ්‍ය විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයේ වහලයේ සිවිලිම කඩාවැටීමෙන් සිසුන්ට වීමට තිබුණු මහා විනාශයක් අනූනවයෙන් වැළකුණු බව විදුහල්පති ආර්.එම්. සුනිල් බණ්ඩාර පැවසීය. 2015 වසරේදී ඉදි කළ ගොඩනැඟිල්ල ගරාවැටෙමින් ඇති බවත්, එහි සිවිලිම පිටතින් ස්ථාන…



