පවතින අධික උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ ඇතිවීමේ අවදානමක්
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් අක්ෂි ආබාධ ඇතිවිවේ අවධානමක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක පවසනවා. හිරු එළිය සෘජුවම ඇසට පතිත වීමක් සිදු වුවහොත් අක්ෂි සෛලවලට හානි වී,…



