නීතිවිරෝධී මත්පැන් සිද්ධියේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරයි

නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් පසු පුද්ගලයින් 06 දෙනෙකු මියයෑමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ ප්‍රධාන සැකකරුට දින 02ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. වයස අවුරුදු 47ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි අදාළ ප්‍රධාන සැකකරු ඉකුත් 7 වනදා…












