News Editor

News Editor

ලන්ච් ෂීට් කිලෝ 5,377ක් විනාශ කෙරේ

සිය භාරයට ගත් නීතිවිරෝධී ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 5,377ක් මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණයෙන් විනාශ කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් මෙම ලන්ච්ෂීට් සොයාගෙන තිබූ බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ. නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් සම්බන්ධයෙන් මධ්‍යම…

වනිඳු, දුෂ්මන්ත හා මතීෂ පතිරණට IPL තරගාවලිය අහිමිවීමේ අවධානමක්

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමිවීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ අනුව දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක සහ වනිඳු හසරංග ආබාධවලට ලක්ව තවමත් සම්පූර්ණයෙන් සුවය නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.…

අනුර කුමාර දිසානායක කැනඩාවේ සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (20) සවස කැනඩා​වේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරය අතරතුර ඔහු ජන හමු කීපයක් හරහා කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් ඇමතීමට නියමිත බවයි එම පක්ෂය සඳහන් කළේ. ඉන් ප්‍රධාන ජන හමු දෙකක්…

වැල්ලවාය බස් රථ අනතුරකින් 15 ක් රෝහලට

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ පෞද්ගලික බස් රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් තුවාල ලබා වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.…

ඩිල්ෂාන් මදුෂංකට IPL තරගාවලිය අහිමි වෙයි

බංග්ලාදේශ තරග සංචාරයේ දී පාදයක ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ අනුව ඔහු වෙනුවට 2024 IPL තරගාවලිය සදහා දකුණු අප්‍රිකානු යොවුන් වේග…

කථානායකට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයේ තුන්වන දිනය අදයි. ඒ අනුව අද (21) පෙරවරු 9.30 සිට 4.30 දක්වා එම විවාදය පැවැත්විමට නියමිතව තිබෙනවා. එසේම විවාදය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමද අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන…

පසුගිය අරගල සමයේ තීරණාත්මක වගකිමක් ඉටුකළ කතානායකතුමාට ගෙනා විශ්වාසභංගයට එරෙහිව කෘතගුණයේ ඡන්දය දෙන්න මා ආවා

ලෝක බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් සංවිධාන කළ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා පසුගිය 17 වෙනිදා තමන් අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස විට තමා හමුවට පැමිණි එරට ශ්‍රී ලංකා තානාපතිවරයා, කථානායකවරයාට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාවට එරෙහිව…

ජාතික පැළ සිටුවීමේ නැකතට පැළ ලබා ගැනීමට බීජ රෝපණය කරයි

අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. මේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී.…

කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරැකීමට සැකසූ දළ පනත් කෙටුම්පත අධිකරණ ඇමැති අතට

කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීමට සකස් කළ දළ පනත් කෙටුම්පත අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂට භාරදීම (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදි සිදු විය. ශ්‍රි ලංකේය කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින්…

කොරියාවට යවනවා කියා ලක්ෂ 30ක් වංචා කිරීම දමිතාට-සැමියාට ඇප දුන්නාට CID විරෝධය

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසය චෝදනා ගොනු කර ඇති ප්‍රවීණ රංගනවේදිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ…