News Editor

News Editor

SL vs BAN 1st Test : ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 280 කට සීමාවෙයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිම…

මෙවරවත් දුකට සැබෑ හේතුව හොයාගෙන දුකින් මිදීමේ මාර්ගය පාදගත යුතුයි – ගම්මන්පිල

රට භාරදිය යුත්තේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදිය හැකි කණ්ඩායමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව ග්‍රීසියට සිදු වූදේ ලංකාවට සිදු නොවීමට නම් එලෙස විසඳුම් ලබාදිය හැකි පුද්ගලයා ජනාධිපතිවරණයේදී හඳුනා ගැනීමට ජනතාවට හැකිවිය යුතු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින්…

විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම මෙරට රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.

මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපොලෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. රිය අනතුරු වින්දිතයන්ට…

මිලියන 02ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ “උරුමය” වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට ජනපතිගෙන් උපදෙස්

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය. කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීම බව පෙන්වා…

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ අභාවප්‍රාප්ත වෙයි

සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වී තිබෙයි මියවන විට ඒ මහතා 80 වැනි වියෙහි පසු විය. සන්නිවේදනය විෂයට අදාළ මහාචාර්යවරයෙකු වන චන්ද්‍රසිරි පල්ලියගුරු කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයෙකු මෙන් ම එම විශ්වවිද්‍යාලයේ ම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස…

සීඝ්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

මෙරට පුද්ගලයින් අතර චර්ම රෝග තත්ත්වයක් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අගවයි. ඔවුන් පවසන්නේ එම රෝගි තත්ත්වය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි. වැඩිහිටියන් හා ළමුන් අතරද මෙම රෝගය වාර්තා වන…

SL vs BAN 1st Test : ධනංජය ද සිල්වාගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා. එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත් වුණා. ඔහුගේ ශතකය පන්දු 126 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ…

SL vs BAN 1st Test : කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා. එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා. ඔහුගේ ශතකය පන්දු 126 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ පහර…

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 7% දක්වා පහළට

Verité Research ආයතනය සිදුකළ “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2023 ඔක්තෝබර්  මාසයේ දී 9% ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2024 පෙබරවාරි මාසයේදී 7% ක් දක්වා පහත වැටී ඇති…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් අදයරට

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙන බවයි ඉන්දියාවේ The Hindu වෙබ් අඩවිය…