හිටපු ජනපති මෛත්‍රිගේ පෙත්සමක් සම්බන්ධයෙන් දුන් තීන්දුව

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අභියාචනාධිකරණය පසුවට තබා තිබේ. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙකු වූ පුද්ගලයෙකු…













